Thursday, April 25, 2024
Follow Us
කොහුවල මංසන්ධයෙන් ගමන් කරන වාහනවලට දැනුම්දීමක්

කොහුවල මංසන්ධිය හරහා ගමන් ගන්නා රථවාහන සඳහා පොලීසිය හදිසි නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ කොහුවල ගුවන් පාලම ඉදිකිරීම් කාලය තුළ ඇතිවන මාර්ග තදබදය අවම කරගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ත භාවිත කරන ලෙසට දැනුම්දෙමිනි.

වැඩිදුර තොරතුරු පහත සඳහන් වේ.

P 01

P 02