කල් දැමූ GIT විභාගය පැවැත්වෙන දිනය අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ දැනට 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ 2025- සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය 2026 ජනවාරි 11 පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.