Tuesday, March 03, 2026
Follow Us
ලබන 18 වැනිදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්
අග්රාමාත්යවරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්රකාරව ලබන 18 වැනි බ්රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුවේ එම විශේෂ රැස්වීම කැඳවීම, අංක 2466/33 යන 2025.12.12 දිනැතිව ගරු කථානායකවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්

 
ඒ අනුව එදින පාර්ලිමේන්තුව පෙ.ව 9.30 ට රැස්වෙන අතර එම රැස්වීමට පැමිණ සහභාගිවන ලෙස ගරු කථානායකවරයා විසින් සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්රීවරයන්ට දැනුම් දෙයි.