Mr. Simon Lin, Senior Vice President of Huawei technologies and President of Huawei Asia Pacific, announced his company’s readiness to support an annual study program aimed at nurturing software and hardware engineers in Sri Lanka. He mentioned that Huawei has already initiated collaborations with several Sri Lankan universities, not only in academic assistance but also in providing technology and infrastructure.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ලොවම බලා සිටින ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම (TIFA) තවත් වසර පහකට දීර්ඝ කිරීම ඊයේ (11) අමාත්‍යාංශයේ දී වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ ඕස්ට්‍රේලියානු සහකාර විදේශ අමාත්‍ය ටිම් වොට්ස් මහතා ඉදිරියේ දී වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා හා ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් මහතා විසින් අත්සන් තැබිණි.
ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) සමාගමේ නියෝජ්‍ය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා පැවසීය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මගී යාත්‍රා සේවය අද (14) සිට ආරම්භ වේ.
විශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී ඊයේ (11)අත්සන් තැබිණ.
ඉන්දියන් සාගරයේ අනන්‍යතාව ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කර ගැනීමට පියවර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ගාසා තීරයේ උතුරු පළාතේ පදිංචිවී සිටින මිලියන 1.1ක පලස්තීන ජනතාවට පැය 24ක් ඇතුළත දකුණු ගාසා තීරයට පලා යන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය හමාස් සංවිධානයට එරෙහිව අනපේක්ෂිත භූමි ආක්‍රමණයකට පෙර ජනතාව ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් බවත්, ගාසා තීරයේ පලස්තීන ජනතාවට එවැනි නියෝගයක් නිකුත් වී ඇත්තේ ඉතිහාසයේ පළමුවතාවට බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
මේ අතර ඊශ්‍රායල හමුදාවේ නියෝගය නොතකා තමා සමඟ රැඳී සිටින ලෙස හමාස් සංවිධානය පලස්තීන ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නිවෙසින් බැහැර නොගොස් සිය නිවාසවලම රැඳී සිටින ලෙස හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පලස්තීන ජනතාවට දැනුම් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. එසේ වුවත් මේ වන විට මෝටර් රථ, ලොරි රථ ඇතුළු සියලු ප්‍රවාහන ක්‍රමවේද භාවිත කරමින් පලස්තීන ජනතාව උතුරු ගාසා තීරයෙන් ඉවත්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව, දකුණු කොරියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය චුකියංග් හෝ මහතා සමඟ සාකච්ජාවකට ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එක් විය.
Tamil Nadu Chief Minister MK Stalin has written to External Affairs Minister S Jaishankar, requesting the central government to secure the release of Tamil fishermen and their fishing boats detained by Sri Lanka.
දකුණු කොරියානු සත්වෝද්‍යානයක අලුත උපන් යෝධ නිවුන් පැන්ඩා පැටවුන්ගේ නම් ප්‍රථමවරට එළි දක්වා තිබේ.
ඊශ්‍රායලයේ සිටින ශ්‍රි ලංකිකයින් පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිවරගෙන තිබේ.
චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියානු සාගර කලාපීය වටද්දර සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින එක්සත් රාජධානියේ ඉන්දු-පැසිෆික් කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඈන්-මාරී ට්‍රෙවෙලියන් මහත්මිය (Anne-Marie Trevelyan) සහ දකුණු අප්‍රිකාවේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මහත්මිය (Dr. Naledi Pandor) ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
Exterminators PLC, said it has recently entered a strategic partnership with Sentario Pest Management, a UK-based firm specialising in preventive pest management.
වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ඒකාබද්ධ ආර්ථික කවුන්සිලයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යෝජනා කරයි.
Page 53 of 371