Wednesday, September 30, 2026
Follow Us
අගමැති දකුණු කොරියාවේ නිල සංචාරක
දකුණු කොරියාවේ දෙදින නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ  (03) එරට එන්නත්කරණය සහ ජෛව තාක්ෂණ පර්යේෂණ පිළිබඳ ගෝලීය ආයතනික හවුල්කරුවෙකු වන එස්.කේ. බයෝටෙක් (SK Biotech) පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.