Friday, May 15, 2026
Follow Us
ලෝක බැංකු සමූහයේ නියෝජිතයෙකු සහ මුදල් රාජ්‍ය ඇමැති අතර සාකච්ඡාවක්

ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මුල්‍ය සමාගමේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ Imad N. Fakhoury මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර සාකච්ඡාවක් පැවැත්විණ.

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන, ආර්ථික ස්ථායීකරණය සහ ඉදිරි ගමන පිළිබඳ මෙහි දී සාකච්ඡා කර තිබේ.