තෙල් අපනයනයෙන් ධනවත් රාජ්‍යයක් බවට පත් වූ බෘෘනායි රාජ්‍යයේ සුල්තාන් හස්සානල් බොල්කියාගේ සිව්වැනි පුත්‍රයා වන අබ්දුල් මටීන්ගේ රාජකීය විවාහය දින 10ක් පුරා උත්සවශ්‍රීයෙන් සැමරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නිල සංචාරයක් සඳහා මහනුවරට පැමිණි එක්සත් රාජධානියේ ඈන් කුමරිය ඊයේ (11) ශ්‍රී දළදා මාලිගාවේදී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත්තාය.
ප්‍රංශ ජානාධිපති එමානුවෙල් මැක්‍රෝන් විසින් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස 34 හැවිරිදි ගේබ්‍රියෙල් අතාල් අද (09) පත් කරනු ලැබ ඇත.
අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්‍ෂ අපේක්‍ෂකයා තෝරන “අයෝවා ප්‍රාන්ත ඡන්ද විමසීම” මේ වන විට ආරම්භ වී තිබේ.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඊජිප්තු තානාපති Maged Mosleh මහතා සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර හමුවක් ඊයේ (10) පැවැත්විණ.
Aitken Spence Travels recently welcomed the inaugural special charter flight from Uzbekistan for the Winter 2023/24 season to the Mattala Rajapaksa International Airport (MRIA).
නිල් චිත්‍රපට නිළියක් වන පේරු ජාතික තායිනා ෆීල්ඩ්ස් පසුගියදා සිය නිවසේ දී අබිරහස් ලෙස මියගොස් සිටිය දී සොයා ගෙන ඇත.
ජපාන මුදල් අමාත්‍ය Hon. Suzuki Shunichi මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (11) කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියේ ය.
බංග්ලාදේශයේ පසුගියදා පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් නැවතත් එරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වු ෂෙයික් හසීනා මහත්මිය වෙත ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
රතු මුහුදේදී හවුති කැරලිකරුවන් සහ අමෙරිකානු යුද නෞකා අතර ඇවිළෙන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ ( 08) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.
මෙරට නිල සංචාරයක නිරතව සිටින ජපානයේ මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි (Suzuki Shunichi) මහතා කථානායක ගරු මහින්ද යපා අබේවර්ධන මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී හමු විය.
බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ එකම සොයුරිය වන ඊඩ්න්බර්ග් හි ඈන් කුමරිය අද (10) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
ඇමෙරිකාවේ නාසා ආයතනය, නව රොකට්ටුවක ආධාරයෙන්, සඳ ගවේෂණයට රොබෝ යානයක් පිටත් කර හැරියේය. මෙම යානය නම් කර ඇත්තේ පෙරිග්‍රීන් චන්ද්‍ර යානය Peregrine Lunar Lander යනුවෙනි.
චීන අග්‍රාමාත්‍ය ලී කියෑං (Li Qiang) විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත චීනය වඩාත් ශුභ ලෙස සලකන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබපැතුම් පිරිනැමීය.
බංග්ලාදේශ අග්රාමාත්ය ෂෙයික් හසීනා මහත්මිය (HE Sheikh Hasina) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සිය පක්ෂය ජයග්රහණය කරවමින් නැවත වරක් අග්රාමාත්ය ධූරයට තේරී පත්වීම පිළිබඳව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.
Page 52 of 380