Monday, December 29, 2025
Follow Us
International Affairs

Cites supply chain issues, higher prices make recovery difficult and uneven
Advocates for aggressive vaccination to look past pandemic for durable recovery
Says higher inflation is a global phenomenon but stresses need for central banks to stay ready to act early
Underscores need for near-term fiscal spending with a mid to long-term plan to cut deficits and debt

International Affairs

නව අධ්‍යයනයක් සිදු කිරීමට චීනය පියවර ගනී

International Affairs

GENEVA (Reuters): The UN Human Rights Council on Friday recognised access to a clean and healthy environment as a fundamental right, formally adding its weight to the global fight against climate change and its devastating consequences.

International Affairs

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2021 ඔක්තෝබර් 13 දින විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව ඇමතීය. අනුමත කොවිඩ්-19 ආශ්‍රිත මාර්ගෝපදේශ යටතේ පැවැත්වූ මෙම රැස්වීමට කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව සහභාගී විය.

International Affairs

ජර්මනියේ බර්ලින් හිදී පැවති 2021 ඒෂියාබර්ලින් සමුළුවේ තානාපති කාර්යාල දිනයේදී ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජර්මනියේ එන්පැක්ට් ආයතනය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා හච් ආයතනය සමඟ එක්ව ‘හිතකර දේශයක් කරා ශ්‍රී ලංකා ආරම්භක ව්‍යාපාර ප්‍රවේශය ’ යන තේමාව යටතේ පැවති වැඩසටහන් මාලාවක් සඳහා සත්කාරකත්වය ලබා දුන්නේ ය.

International Affairs

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සේරා හල්ටන් මහත්මිය අතර හමුවක් පසුගියදා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී පැවැත්විණි.

International Affairs

පොල් සංවර්ධන අධිකාරියේ (CDA) අරමුදල් යටතේ ජපානයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය විසින් සංවිධානය කොට ප්‍රවර්ධනය කරන ලද “HI Japan” වෙළඳ ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටියට තානාපතිවරයා සහ දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

International Affairs

අවිශ්ක ප්‍රනාන්දුගේ සහ චාමික කරුණාරත්නගේ සටන්කාමී පිතිහරඹය හේතුවෙන් බංග්ලාදේශයට එරෙහිව පැවති පළමු පුහුණු තරගයෙන් කඩුලු‍ 4ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.

International Affairs

පාකිස්තානය දැනට මුහුණ දී ඇති අර්බුදකාරී වාතාවරණයෙන් මිදීම සදහා වන එකම මග කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම බව එරට විපක්ෂය අවධාරණය කරනවා.

International Affairs

බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා බ්‍රසීල ජනාධිපති ජයර් බොල්සනාරෝ මහතා වෙත 2021 ඔක්තෝබර් 08 වන සිකුරාදා වන දින බ්‍රසීල ජනාධිපති මන්දිරයේදී අක්තපත්‍ර භාරදෙන ලදී.

International Affairs

තුන්වන මාත්‍රාවක් ගැන WHO තීරණයක් ගනී

International Affairs

Minister Namal Rajapaksa has denied claims he travelled to Kenya on a chartered flight.

International Affairs

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2021 ඔක්තෝබර් 08 දින ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් කුමාර් ඩොවාල් මැතිතුමා නවදිල්ලියේ පිහිටි එතුමාගේ කාර්යාලයේ දී හමු විය.

International Affairs

Sri Lanka has come fifth in the ‘Top 20 countries in the world’ ranking by the popular and influential Condé Nast Traveller Readers’ Choice Awards.

International Affairs

ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

International Affairs

බ්‍රිතාන්‍ය හමුදාවේ කීර්තිමත් ප්‍රවීණයන් විසින් ඉටු කරන ලද සේවය අගය කිරීම සඳහා සුහදත්වයේ සංකේතයක් වශයෙන්, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ලංකා තේ රස බැලීමේ සැසියක් 2021 සැප්තැම්බර් 30 වැනි දින චෙල්සි රාජකීය රෝහලේ දී සංවිධානය කෙරිණි. මෙම වැඩසටහන එක්සත් රාජධානිය සමඟ පවත්වන දිගු කාලීන ද්විපාර්ශ්වික සබඳතා සඳහා ශ්‍රී ලංකාව දක්වන්නාවූ කැපවීම පළ කරන සංකේතයකි.

International Affairs

Habitat for Humanity Sri Lanka, an international non-profit organisation dedicated towards providing every family in Sri Lanka with a safe and stable place to call home, appointed Lakshan Madurasinghe as its Goodwill Ambassador.

International Affairs

යොහානි එක්ක මැණිකේ ගීතය කියන සල්මන්ගේ වීඩියෝවක් එළියට