Saturday, July 12, 2025
Follow Us
ලොව වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයා වූ ඉලෝන් මස්ක්

ස්පේස් එක්ස් නම් රොකට්ටුව නිර්මාණය කරයි


2021 වසරේ ලොව වඩාත්ම බලපෑම් සහගත පුද්ගලයා ලෙස ටෙස්ලා තාක්ෂණ සමාගමේ නිර්මාතෘ ඉලෝන් මස්ක් නම්කර ඇත.

ඇමසන් නිර්මාතෘ ජෙෆ් බෙසෝස් අභිබවා ලොව ධනවත්ම මිනිසා බවට පත් වූ 50 හැවිරිදි ඉලොන් මස්ක්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 250කට අධික වන අතර ඔහු මේ වන විට අභ්‍යාවකාශය සංචාරකයන් රැගෙන යා හැකි ස්පේස් එක්ස් නම් රොකට්ටුව නිර්මාණය කරමින් සිටියි.

(Aruna)