Tuesday, January 13, 2026
Follow Us
ඔස්ට්‍රේලියාව යළි සංචාරකයින්ට විවෘතයි

ඔස්ට්‍රේලියා යන්න බලන් සිටි අයට සුභ ආරංචියක්


ඔස්ට්‍රේලියාව සිය රට, සිසුන්ට සහ සංචාරකයින්ට (15) සිට විවෘත කර තිබේ.

කොවිඩ් වසංගතය පැතිරීමත් සමඟ වසර දෙකකට ආසන්න කාලයක් ඔස්ට්‍රේලියාව සංචාරකයින්ට සිය රට වසා දමා තිබුණි.

එසේම එරට ටස්මේනියා ප්‍රාන්තයද සිය ප්‍රාන්ත සීමා අද සමස්ත ඔස්ට්‍රේලියාවටම විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

(Arun)