Friday, July 17, 2026
Follow Us
International Affairs

Germany has sought Sri Lanka’s support for a resolution at the United Nations against Russia, a visiting German MP said.

International Affairs

ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2,000ක් මෙම වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමටත්, සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාවය ලබාදීමටත්, මෙරටට පැමිණ සිිටින විශේෂ නියෝජිත කණ්ඩායම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

International Affairs

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් ගෙන ඇති මූලික පියවර තවදුරටත් ඉදිරියට ගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

International Affairs

ප්‍රංශයේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන රග්බි තරගාවලියේ කුසලානය අද දිවයිනට රැගෙනවිත් තිබේ.

International Affairs

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සල (CISM) වෙරළ වොලිබෝල් තරගාවලයේ අවසන් තරග අද ( 17 ) මීගමු වෙරළ තිරයේදි පැවැත්විමට නියමිතව ඇත.

International Affairs

The Government of Sri Lanka with the support of the Ceylon Tea Exporters donated a consignment of "Ceylon Tea" on 10 February 2023, to the Ambassador of Türkiye in Colombo to be delivered to the victims of the devastating earthquakes in Türkiye.

International Affairs

ලොව ප්‍රමුඛතම තේ අපනයන රටවල් අතුරින් පළමු තැන කෙන්යාවට හිමි වී ඇතැයි ජාත්‍යන්තර තේ කමිටු (ITC) දත්ත වාර්තා මගින් අනාවරණය වී තිබේ.

International Affairs

Continuing his discussions with key Union Ministers of India onSri Lanka’s economic recovery, High Commissioner Milinda Moragoda met with the Minister of Commerce and Industry Shri Piyush Goyal on 14 February 2023 at the Vanijya Bhavan where the Ministry of Commerce and Industry is housed.

International Affairs

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සහ ජපාන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් සපිරීම නිමිතිකොටගෙන ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයේ පැළයක් රෝපණය කළේය.

International Affairs

The Defence Advisor at Bangladesh High Commission in Sri Lanka, Commodore MD Shafiul Bari called on the Commander of the Navy Vice Admiral Priyantha Perera at the Navy Headquarters in Colombo (14th February 2023).

International Affairs
නවසීලන්තයේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
International Affairs

ඉන්දියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 

International Affairs
තුර්කියේ විපතට පත් ජනතාවට ශ්‍රී ලංකා රජය විසින් පරිත්‍යාග කළ ලංකා තේ කිලෝග්‍රෑම් 1500ක  තොගය  තුර්කියේ  ශ්‍රී ලංකා තානාපති  හසන්ති ඌරුගොඩවත්ත දිසානායක මහත්මිය විසින්   තුර්කියේ ආපදා කළමනාකරණ කාර්යාංශයේ  නියෝජිත Vehbi Kaplan මහතාට අදානා ගුවන් තොටුපළේදී ඊයේ  (16)  භාර දී ඇත.
 
 
 
 මේ අවස්ථාවට  මධ්‍යධරණී කලාපයේ  ශ්‍රී ලංකාව සඳහා කොන්සල්  Beşir Uğur සහ තුර්කි ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත Ozkan Durmaz මහත්වරුන්ද ඒක් වූහ. 
International Affairs
German Member of Parliament Peter Ramsauer met President Ranil Wickremesinghe at the Presidential Secretariat yesterday (14) afternoon.
International Affairs

තුර්කියේ සිදු වූ භූකම්පනයෙන් අතුරුදන්ව සිටි ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි.

International Affairs

ජපානයට පුහුණු ශ්‍රමිකයන් පිටත්කර යැවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජපානයේ ජෙනරල් ඉන්කෝපරේටඩ් ෆවුන්ඩේෂන් අයි.එම් ආයතනය අද ද්වීපාර්ශවීය අවබෝධතා ගිවිසුමකට එළැඹුණා.

International Affairs

The visa application center of the Indian High Commission in Colombo has been closed until further notice due to a security incident reported last night, the Indian High Commission said.

International Affairs

තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්ථානයේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි කමිටුවේ සභාපති ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීය.