Monday, June 01, 2026
Follow Us
ශ්‍රී ලංකාව ඉන්දියාව අතර මගී නෞකා සේවයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී නෞකා සේවය එළඹෙන අප්‍රේල් මස 29 වනදා සිට ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඒ අනුව ඉන්දියාවේ පාණ්ඩිවේරි කාරියක්කාල් වරායේ සිට කන්කසන්තුරේ වරාය දක්වා මෙම මගී නෞකා සේවය ක්‍රියාත්මක වීමට නියමිත බව ද අමාත්‍යරවයා වැඩිදුරටත් සඳහන් කළේය.