Monday, April 28, 2025
Follow Us
ජපානය නිෂ්පාදනය කළ ඖෂධය ලංකාවට ලැබිලා

නව කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ජපානය විසින් නිපදවූ "AVIGAN" ඖෂධය මෙරටට ගෙන්වා තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන පැවසුවේ ජපාන රජයේ පරිත්‍යාගයක් ලෙස මෙම ඖෂධ තොගය මෙරටට ලබා දී ඇති බවයි.

ඒ අනුව ඊයේ (30) පස්වරුව වන විට මෙම ඖෂධ තොගය මෙරටට ගෙන්වූ බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.


(Neth)