Wednesday, January 14, 2026
Follow Us
ICCය වසරේ T20 කණ්ඩායම නම් කරයි

ඉන්දීය ක්‍රීඩකයින් කිසිවකුත් කණ්ඩායමට නැහැ


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ.

ක්‍රීඩකයින් 11දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසංග ද ඇතුළත්ව තිබේ.

එම කණ්ඩායමේ නායකත්වය පාකිස්ථානයේ බාබර් අසාම්ට හිමිව ඇත.

කඩුළු රකින ස්ථානය හිමිව ඇත්තේ මොහොමඩ් රිස්වාන් හටයි.

මෙහි විශේෂත්වය වන්නේ කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු හෝ එම කණ්ඩායමට ඇතුළත් නොවීමයි.
ජොස් බට්ලර්
මොහොමඩ් රිස්වාන්
බාබර් අසාම්
ඒඩින් මාක්‍රම්
මිචෙල් මාෂ්
ඩේවිඩ් මිලර්
ටබ්රේස් ශම්සි
ජොෂ් හේස්ල්වුඩ්
වනිදු හසරංග
මුස්ටෆිසුර් රහමාන්
ෂහීන් අස්රිඩී

(Aruna)