Friday, September 11, 2026
Follow Us
ශ්‍රී ලංකාවට තීරණාත්මක ජිනීවා ඡන්දය මාර්තු 22

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය සඳහා, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම මාර්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතය.

කවුන්සිලයේ සාමාජික මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක් විසින් මෙම ‍යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ හරහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි විවේචන සිදුකර තිබේ.

(LNW)