ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
අබුඩාහිදී පැවති මෙම තරගය පාකිස්තානය ජය ගැනීමත් සමග ඔවුන් ප්රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටි.
පිළිතුරු ලෙස පාකිස්තානය පන්දුවාර 17යි පන්දු 05ක් අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 138ක් රැස්කරමින් තරගයේ ජය වාර්තා කළේය.