අද පාර්ලිමේන්තුව පෙ.ව. 9.30ට රැස්වීමට නියමිත අතර දණ්ඩ නීති සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම ද අද සිදු කෙරේ.
අද දිනට අදාළ න්යාය පත්‍රය පහත සඳහන් වේ.
පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00; පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 22 හි (1) සිට (6) දක්වා ප්රකාරව පාර්ලිමේන්තුවේ කටයුතු
පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00; වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න
පෙ.ව. 11.00 සිට පෙ.ව. 11.30; පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 5.00;
(i) දණ්ඩ නීති සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම
(ii) අත්යාවශ්ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය - අනුමත කිරීමට (විවාදයකින් තොරව)
ප.ව. 5.00 සිට ප.ව. 5.30; සභාව කල් තබන අවස්ථාවේ ප්රශ්න
අද දිනයට අදාළ න්යාය පත්රය:
---