හෙට පැවැත්වීමට තිබූ රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය කල් දමයි වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුවට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (මාර්තු 5) දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි එම සංගමය සඳහන් කරයි.