අයවැය කාරක සභා අවස්ථා සිව්වන දින විවාදය ඇරඹේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිව්වන දිනය අදයි. පසුගිය පෙබරවාරි මස 27 වනදා සිට මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.