Tuesday, February 10, 2026
Follow Us
කුලියාපිටිය නව තාක්ෂණවේදී ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ප්‍රථම ශික්ෂණලාභී කණ්ඩායම ලියාපදිංචි කෙරේ
කුලියාපිටිය නව තාක්ෂණවේදී ජාතික අධ්යාපන විද්යා පීඨයේ ප්රථම ශික්ෂණලාභී කණ්ඩායම ලියාපදිංචි කිරීම පසුගියදා සිදු කෙරිණි.
ඒ අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්යංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ ප්රධානත්වයෙනි.
 
විද්යාපීඨය ඉදිකිරීමේ කටයුතු සඳහා කොරියානු රජය විසින් (KOICA) ඩොලර් මිලියන 2,898කුත් ශ්රී ලංකා රජය විසින් ඩොලර් මිලියන 1,112කුත් වෙන් කර තිබේ.
ඒ සඳහා වැයකොට තිබෙන සමස්ත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 3,510කි.