Sunday, November 09, 2025
Follow Us
Economic

International Monetary Fund (IMF) Managing Director Kristalina Georgieva commended the economic reforms pursued by Sri Lanka during a meeting with President Ranil Wickremesinghe on the sidelines of the World Economic Forum in Davos, Switzerland.

Economic

නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දිනෙන් දින ඉතිහාසගත වැඩිම මිල වාර්තා වන බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද ව්‍යාපාරිකයින් පවසයි .

Economic
  • මැණික් ඔප දමන්නාගේ සිට සියලුදෙනාට එහි ප්‍රතිලාභ හිමි විය යුතුයි.
  • එක් පාර්ශ්වයකගේ සාක්කුවට පමණක් මුදල් ලැබෙන අයුරින් බදු සහන ලබා දීමට සූදානම් නැහැ – ජනපති අවධාරණය කරයි.
Economic

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ කෙටි කාලීන උපාය මාර්ග ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, කෘෂි නවීකරණය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා නව ආයෝජන ආකර්ශණය කර ගැනීමේ අපේක්ෂාවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පසුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Economic

Tourism Minister Harin Fernando revealed yesterday that the highly anticipated super-luxury ITC Ratnadipa Colombo hotel is poised to open its doors next month.

Economic

රටේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන 2024 වර්ෂයේ විමධ්‍යගත අය-වැය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක රැස්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (11) පැවැත්විණි.

Economic

තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Economic

නව තාක්ෂණය භාවිත කරමින් වේලන ලද කරවල හා උම්බලකඩ කිලෝග්‍රෑම් 10,000 කින් යුත් පළමු කන්ටේනරය අපනයනය කිරීම පසුගිය  දා (14) පහජ්ජාව කරවල හා උම්බලකඩ නිෂ්පාදනය කරන  මෙගාෆිෂ් ආයතනය මගින් සිදු කෙරිණි.

Economic

ශ්‍රී ලංකාවේ 3 වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2023-2025) නිර්මාණය කිරීම සඳහා වන පළමු බහු-පාර්ශවීය වැඩමුළුව කොළඹ රේණුකා හෝටලයේදී  ඊයේ (10) පැවැත්විණි.

Economic

A meeting between the Jaffna Chamber of Commerce members and Justice, Prison Affairs and Constitutional Reforms Minister Dr. Wijeyadasa Rajapakshe PC was held in Jaffna on Tuesday.

Economic

The Central Bank is to introduce a digital currency for Sri Lanka by the end of this year, its official told a top committee in Parliament yesterday.

Economic

MAS Holdings was honoured to welcome Her Royal Highness Princess Anne, The Princess Royal on her official visit to the Island, marking 75 years of diplomatic ties between the United Kingdom and Sri Lanka. 

Economic
  • 2023 tea production up by 1.67% YoY to 256.04 m kilos
  • Production increases at all elevation levels except for low-grown compared to 2022
  • December crop up 0.51% YoY to 19.81 m kilos 
Economic
  • IMF executive board directors applaud Sri Lanka’s courage in publishing the governance diagnostic, a first in Asia.
  • Surprising Positive Developments Boost Confidence Globally Among International, Official, and Private Creditors.
Economic

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් අද (10) රාත්‍රි දිවයිනට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Economic
  • ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී ශ්‍රී ලංකාව සාර්ථක ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා.
  • විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදයට – ස්විස්ටර්ලන්තයේ ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති හමුවේදී ජනපති පවසයි.
Economic

සංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ‍ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Economic

TIN අංකය ලබාගැනීම පුළුල් සහ පහසු ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් මුදල් රාජය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) මුදල් අමාත්‍යංශයේ දී පැවැත්විණ.