Tuesday, September 10, 2024
Follow Us
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු ‌කෙරේ

මහජනතාවට සහන සැපයීමේ අරමුණෙන් සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර ඇති බව නිවෙදනය කර තිබේ.

ඒ අනුව එම මිල ගණන් අඩු කළ භාණ්ඩ අද (09) සිට දිවයින පුරා පිහිටා ඇති සතොස අලෙවිසැල් පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

001 page 0001