ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ඊයේ (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙන අතර ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 289කි.
කාන්තා නායකත්වය තුළින් ප්‍රජාවන්ශක්තිමත්ව සමෘද්ධිමත්වීම පමණක් නොව ව්‍යාපාර පුළුල්ව වර්ධනය වී ඒ තුළින් ජාතික ආර්ථිකය ද ශක්තිමත්භාවයට පත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.
2024 වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2025 වසරේ පළමු කාර්තුව තුළ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 96කින් වර්ධනය කර ගැනීමට ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී තිබේ.
සංචාරකයින් 116,469 දෙනෙකු ජුනි මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) දත්ත පෙන්වා දී තිබේ.
Tecxa පුද්ගලික සමාගම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, හැටන් නැෂනල් බැංකුව සහ ශ්‍රී ලංකා ෆින්ටෙක් සංසදය සමඟින් එක්ව 2025 ශ්‍රී ලංකා ෆින්ටෙක් සමුළුව සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන බව නිවේදනය කළේය.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් ඊයේ (27) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අපනයන කෘෂි බෝග නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීමට රජයෙන් ප්‍රතිලාභ ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි.
"ශ්‍රී ලංකා තේ" සන්නාමය ලොව පුරා ප්‍රචාලිත කිරීම තුළින් සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රි ලංකාවට ආකර්ෂණය කරගැනීම සඳහා හපුතලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නව සංචාරක කලාපයක් ආරම්භ කිරිමට ඌව පළාත් සභාව පියවර ගෙන තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ශ්‍රී ලංකා නියෝජිත තකෆුමි කඩොනො (Takafumi Kadono) මහතා සහ පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශයහි (NIRDC) නියෝජිතයන් අතර හමුවක් පසුගියදා (20) ආසියානු සංවර්ධන බැංකු ශ්‍රී ලංකා නියෝජිතායතනයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ලොතරැයි ඉතිහාසයේ මෙතක් රු.කෝටි 23 ක දැවැන්තම මෙගා සුපිරි ත්‍යාගය කටුගස්තොට ට දිනා දි වාර්තාවක් තබා තිබු NLB මෙගා පවර් ලොතරැයි ඒ වාර්තාව ඊයේ (16) යළිත් අලුත් කර තිබේ.
කීරි සම්බා සහල් ප්‍රමාණවත්ව මෙරට වෙළඳපොළ තුළ නොමැති බවට ශ්‍රී ලංකා පාරිභෝගික සේවා අධිකාරය විසින් කරන ලද කරුණු දැක්වීම පදනම් කරගනිමින් කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිර්දේශ කර ඇත.
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21) පෙරවරුවේ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී සිදු විය.
ආර්ථික බිඳ වැටීමක් තුළ රාජ්‍යයක ස්වාධිපත්‍යය හා ස්වෛරීත්වය රඳා පවතින්නේ නැහැ
ආර්ථිකය ගොඩගැනීමට නව ප්‍රතිසංස්කරණ සහ වෙනස්කම් අත්‍යාවශ්‍යයි- ජනපති
2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු වත්මන් රජය ගෙන යන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය ලබා දෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් පැවසීය.
Page 23 of 280