මෙරට කරවල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ජාත්‍යන්තර වෙළෙඳපොළට සරිලන පරිදි සකස් කිරීමේ අරමුණින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, පසුගිය අගෝස්තු 7 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති බවත් ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ ජය ගත හැකි පරිදි ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
කුරුදු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් දිස්ත්‍රික්කයේ කුරුදු නිෂ්පාදනවල ගුණාත්මක බව සහ අස්වැන්න වැඩි කිරීම සඳහා වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාළව, අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව එම සංස්ථාව නිවේදනය කර තිබේ.
තරුණකටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ 2025 වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යලයේදී අද (15) පෙරවරුවේ පැවැත්විණි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ඉන්දියාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකළ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතයට අතිරේකව තවත් 25%ක් අයකිරීමට අද (6) තීරණය කර ඇති බව වාර්තා වෙයි.
අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා අඩුකර තිබෙන බව මුදල් හා ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
වවුනියාව ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීම පිළිබඳව සොයා බැලීම සදහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වු බව වව්නියාව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පෙන්වා දෙයි.
ජූලි මාසයේ දී පමණක් සංචාරකයින් 200,244 දෙනෙකු දිවයිනට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
"පුනරුදයට අරුණලු" අතරමැදි කන්නයේ මුං වගා කිරීමේ ප්‍රවර්ධන ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය බදගිරිය කෑලියවැලානේදී කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි.
මෙරට කරවල නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ නංවා ජාත්‍යන්තර වෙළෙඳපොළට සරිලන පරිදි සකස් කිරීමේ අරමුණින් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය, පසුගිය අගෝස්තු 7 වන දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබෙන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිල ණය හිමි කමිටුව සමඟ 2024 ජුනි 26 දින අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට (MoU) අනුව, ප්‍රංශ රජය හා ශ්‍රී ලංකා රජය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම පසුගියදා (16) අත්සන් කෙරිණි.
Page 18 of 278