Saturday, August 08, 2026
Follow Us
Economic
2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි.
ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ පසුගිය වසරේ පමණක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ලැබු අලාභය රුපියල් කෝටි 2,221ක් බවය.
Economic

Closer collaboration with Indian investors and businesses would help Sri Lanka recover faster from the economic crisis while ensuring shared prosperity, said Governor Northern Province, P. S. M. Charles.

Economic

මේ වසරේ පළමු මාස හත තුළ සංචාරකයන් 763,000ක් මෙරටට පැමිණ ඇති බවත් එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ අදායමක් ලබාගැනීමට හැකිවූ බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

Economic

ලබන මහ කන්නයේ සිට බන්ඩි පොහොර (MOP) නිර්දේශිත ප්‍රමාණයම අප් රටේ ලක්ෂ 12ක් වන සියලුම ගොවීන්ට නොමිලයේ ලබා දීමට අද(05) දින තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Economic

ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් පවත්නා වැරදි තොරතුරු පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

Economic

මෙරට රන් පවුමක මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

Economic

The 20th edition of the Profood Propack and Ag-biz Exhibition opened yesterday at the BMICH Exhibition Centre, Colombo. It concludes on Sunday 

Economic

කො.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 ජූලි මාසයේ දී සියයට 6.3ක තනි අගයක මට්ටමට ළඟා වී ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙයි.

Economic

The Annual General Meeting of the Sri Lanka-Japan Business Council under the aegis of the Ceylon Chamber of Commerce was held recently.

Economic

සැප්තැම්බර් මස පළමු සතිය වන විට තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරිමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Economic

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ උද්ධමනය ජූලි මස සියයට 6.3 ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Economic

ඇමෙරිකානු ඩොලරයේ ඉහළ යාමත් සමග රන් මිලෙහි ද ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසයි.

Economic

මිල සුත්‍රයට අනුව මාසිකව සිදුකරන ගාස්තු සංශෝධනය අද සිදු වීමට නියමිතය

Economic

මෙරට නිෂ්පාදිත කුකුළු මස් කිලෝවක මිල රුපියල් සියයකින් පහත දැමීමට දේශීය කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ එකඟත්වය පළ කළහ.

Economic

Sri Lanka has received about 50 million Euros as foreign exchange through the construction of the newest Cable Laying and Repair Vessel ‘SOPHIE GERMAIN’ built by Colombo Dockyard Company which is located in Colombo Port.

Economic

ලෝක වෙළෙඳපොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 85කට වඩා වැඩි වී ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

Economic

සිනොපෙක් පළමු ඉන්ධන තොගය මුදා හැරීම ආරම්භ කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Economic

කළු මුහුද හරහා ධාන්‍ය ප්‍රවාහනයට රුසියාව ඉඩ ලබානොදීමත් සමග ලෝකයේ තිරිඟු පිටි මිල සියයට 15 කින් ඉහළ ගොස් තිබෙනවා.