Economic
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (30) විවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය හා වැවිලි සමාගම් අතර මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු වූ අතර ඒ යටතේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1350 සිට රුපියල් 1750 ක් දක්වා ඉහළ යනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2026 අය-වැය මඟින් වතු කම්කරු ප්‍රජාවගේ මූලික වැටුප රුපියල් 1,350 සිට රුපියල් 1,550ක් දක්වා රුපියල් 200කින් ද, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 200ක මුදලක් ද රජය විසින් ගෙවීමටද යෝජනා කළේය. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5,000ක මුදලක් ද අය-වැයෙන් වෙන් කර තිබේ.
මේ අනුව වතු කම්කරු ජනතාවගේ වැටුප රුපියල් 400කින් වැඩි වන අතර, එය වතු කම්කරු ජනතාව මෙරටට පැමිණ ගෙවුණු වසර 200ක කාලය තුළ ලැබෙන ඉහළම වැටුප් වැඩි වීමද වේ.
Details
Created: 30 January 2026
Economic
ආනයනික කිරිපිටි කිලෝ ග් රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළ කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
Details
Created: 14 January 2026
Economic
DevPro and Women’s Chamber of Industry and Commerce (WCIC) signed a formal partnership on Wednesday, 28th January to collaborate in promoting women’s economic empowerment and inclusion in Sri Lanka.
Details
Created: 30 January 2026
Economic
චීනයේ අධ්‍යයන කටයුතුවල නිරත ශ්‍රී ලාංකික සිසුන් සඳහා වන 2025 එක් තීරයක් එක් මාවතක් තානාපති ශිෂ්‍යත්ව (Belt and Road Ambassador Scholarship) වැඩසටහනේ ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කර තිබේ.
Details
Created: 24 January 2026
Economic
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූ පාසල් දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් ලබා දෙන දෙන රු 10,000 දීමනාව ලබාදීම මේවන විට අරම්භ කර ඇත.
Details
Created: 14 January 2026
Economic
සංචාරක ව්‍යාපාරයට නව ජවයක් එක්කරමින් මේ වසරේ පළමු දින 25ක කාලයේදී විදෙස් සංචාරකයන් 223,645ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, චීනය සහ ඔස්ට්‍රේලියාව රටවලින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි. මෙම කාලයේ වැඩිම සංචාරකයන් පිරිසක් පසුගිය 15දා මෙරටට පැමිණ තිබේ. එය 10,483කි.
මෙරටට විදෙස් සංචාරකයන් පැමිණෙන ප්‍රධානම රට ඉන්දියාව බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් පෙන්වාදී තිබේ.
Details
Created: 29 January 2026
Economic
2026 වසර ආරම්භ වූ පළමු දින 22ක කාලය තුළ සංචාරකයින් 194,553 දෙනකු මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
Details
Created: 24 January 2026
Economic
අසංවිධානාත්මක ක්ෂේත්රවල ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස්කර පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් මීට වසර 30 කට පෙර ආරම්භ කළ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය 2025 වසරේදී සිය ඉතිහාසයේ ඉහලම ප්‍රගතිය අත්පත් කර ගෙන ඇත.
Details
Created: 12 January 2026
Economic
At the end of the recent visit to Sri Lanka to assess impact of Cyclone Ditwah by the International Monetary Fund (IMF) staff team led by Mr. Evan Papageorgiou, the IMF issued the following press release on 28 January 2026, which can be accessed from the link below.
Details
Created: 28 January 2026
Economic
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර බහලු පර්යන්තයේ (CECT) iii වන අදියරේ මෙහෙයුම් කටයුතු අද (23) ආරම්භ කෙරිණි.
Details
Created: 23 January 2026
Economic
රජය විසින් ක් රියාත්මක කරනු ලබන ග් රාමීය මාර්ග සංවර්ධන ජාතික වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත් රික්කයේ මැතිවරණ කොට්ඨාස මට්ටමින් ක් රියාත්මක මාර්ග ව් යාපෘති අතරින්, පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ දංගොල්ල හන්දිය සිට කෝපිහේන දක්වා මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු අද (11) ආරම්භ විය.
Details
Created: 11 January 2026