Saturday, August 08, 2026
Follow Us
Economic

2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආදායමක් ඩිජිටල් ආර්ථිකයන් තුළින් ශ්‍රි ලංකාවට ලබා ගැනිමේ අරමුණින් ක්‍රියාත්මක DIGIECON ආර්ථික සංකල්පය ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය යෝජනා මෙවර අය – වැය තුළින් ජනාධිපති ‍රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරනු ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචින්ද්‍ර සමරරත්න මහතා පැවසීය.

Economic

කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 500කට වඩා වැඩි මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) අද (08) නිවේදනය කළේය.

Economic

The inaugural charter flight of Enter Air arrived at Bandaranaike International Airport (BIA) yesterday, connecting Poland and Sri Lanka.

Economic

World Travel Market (WTM), the leading global event of Travel and Tourism Trade kicked off on 6 November at the Excel Exhibition Hall, London, UK promoting international travel throughout the world. 

The event was held for three days from 6 to 8 November. With the intention of promoting Sri Lanka as a renowned destination in world travel, Sri Lanka Tourism Promotion Bureau (SLTPB) with the support of the Sri Lanka High Commission in London participated in the event, along with 73 partners of the industry. 

The main objective of this year’s representation is to provide Sri Lanka travel industry an opportunity to meet, interact and network with travel and tourism industry partners from the UK and around the world to gain immediate competitive advantage for the Sri Lanka travel industry, stay abreast with the latest developments and to disseminate information about Sri Lanka along with the new products and services. 

Sri Lanka pavilion at the WTM was declared open on 6 November by Duchess of Rutland Her Grace Emma Manners, and Tourism Minister Harin Fernando, in the presence of High Commissioner of Sri Lanka to the United Kingdom Saroja Sirisena, Sri Lanka Tourism Promotion Bureau Chairman Chalaka Gajabahu, Sri Lanka Convention Bureau Chairman Thisum Jayasuriya, SriLankan Airlines Country Manager Chinthaka Weerasinghe, other officials of Sri Lanka Tourism and distinguished guests representing the UK travel trade. 

Minister Fernando and the Sri Lanka Tourism Chairman conducted a series of B2B meetings with leading UK travel companies, associations, and travel media during the three days. A press conference by the Sri Lanka Tourism was organised for the UK mainstream and travel media on 7 November at the exhibition venue. 

The Sri Lanka stall showcased traditional Sri Lankan dancing, providing an opportunity for the visitors to get a glimpse of the culturally rich traditions of Sri Lanka performed by a dance troupe based in London, under the overall theme of “You will come back for more”. 

A Ceylon tea counter featured at the Sri Lanka stall to serve freshly brewed Ceylon tea to the visitors to the Sri Lanka stall throughout the three-days. 

Sri Lanka is one of the most sought-after travel destinations among tourists with arrivals surpassed 1 million for 2023, marking a significant milestone after enduring multiple challenges over the past three years. Among the key markets, the United Kingdom has been the second contributor with a share of 11%. 

The participation of Sri Lanka at the WTM-2023 paved the way to project Sri Lanka among leading UK travel and tour companies, bloggers and social media enthusiasts, as a world class destination. WTM attracts more than 50,000 visitors, 5,000 trade partners (exhibitors) and over 3000 journalists around the world each year.

FT

Economic

A game-changer in Sri Lanka’s innovation ecosystem:

Business to People (B2P) Virtual Platform was launched on November 6 in Colombo, by the National Innovation Agency (NIA) Sri Lanka, in collaboration with the Sustainable Development Council (SDC), in the presence of stakeholders.

Economic

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Economic
 
• අයවැය යෝජනාවලින් විශාල පුමාණයක් යෝජනාවලට පමණක් සීමා වීම ගැටලුවක් - වාර්තාවක් ලබා දෙන්න
• අයවැය පරතරය 5% කට අඩු අගයක පවත්වා ගතයුතු බවට නීතියක් තිබුණ ද එය ප්රායෝගික ක්රියාත්මක නොවීම පිළිබදවත් අවධානය
Economic

Ceylon Agro Industries (CAI) Ltd. (Prima Group Sri Lanka) was recognised with the National Award of Excellence for the Best Supply Chain Practicing Organisation with a Special Commendation Award in the Large Scale Commendation category at the recently held National Supply Chain Excellence Awards 2023. 

Economic

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සීනි සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Economic

ශ්රී ලංකා ක්රිකට් ආයතනය ලබන 14 වැනි අගහරුවාදා ප.ව 2.00 ට පොදු ව්යාපාර පිළිබද කාරක සභාව (කෝප් කමිටුව) හමුවට කැඳවා ඇත.

Economic

Sri Lanka will have the best year recorded for tourism next year (2024) Minister of Tourism Harin Fernando told the opening ceremony of the WTM in London yesterday.

Economic

හෙට (03) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Economic

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයට අයත් ආයතන 05ක වාර්ෂික ලාභාංශ ලෙස රුපියල් මිලියන 925ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Economic

යෝජිත 2024 අයවැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Economic

In a significant event held in Colombo, the exchange of bilateral documents took centre stage, marking the initiation of projects supported by a generous USD 15 million grant from the Government of India. This grant is specifically allocated to bolster the longstanding Buddhist connections between India and Sri Lanka, underscoring the deep historical and cultural ties that bind these two nations together.

Economic

පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ආනයනයද අත්හිටුවීමට කටයුතු කර තිබේ.

Economic

මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා මධ්‍යම හා මහා පරිමාණ  විවසායකයින් ගේ අපනයන භාණ්ඩ expo මාතලේ නමින් චීනයට යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

Economic
සංචාරකයින් 206 දෙනෙකු රැගත් Enter Air of Poland (ENT1561) ගුවන් සේවයේ පළමු ගුවන් ගමන් වාරය අද ශ්‍රී ලංකාවට සිදු කර තිබේ.