Saturday, January 17, 2026
Follow Us
අස්වැසුම දෙසැම්බර් මුදල බැංකුවලට

අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1’410'064 ක් සඳහා දෙසැම්බර් මාසයට අදාළ  රු.මි. 8’793 ක "අස්වැසුම" ගෙවීම්  බැංකු වෙත ලබාදී තිබේ. 

ඒ අනුව ඉහත පවුල් සංබ්‍යාවට අදාළ ජුලි සිට දෙසැම්බර් දක්වා ගෙවීමි ලෙස  රු.මි. 51’967 ක මුදලක් රජය ගෙවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අන්ත දිළිදු පවුල් 303’199, දිළිදු පවුල් 606’496, අවදානමට ලක් වු පවුල් 290’624 හා සංක්‍රාන්තික පවුල් 209’745 ක් සදහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සිදුකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි