Thursday, February 12, 2026
Follow Us
ගෙදර හදපු  සුශී..කොරියන්  නම් කිම් පප්
සාමන්ය විදියට සුශී රයිස් එකට විනාකිරි ටිකක් ,සීනි ටිකක් ලුණු ටිකක් දාලා බත් උයා ගත්තා..
මම මේකට දාලා තියෙන්නේ ගර්කින්,කැරට් නිවිති ,අමු මාලු නොකන නිසා සොසේජස් .,බිත්තර ඔම්ලට්.කැරට් සහ ගර්කින් දිගු හැඩයකට කපා ලුණු ටිකක් විනාකිරි ටිකක්,සෝයා සෝස් ටිකක් දාලා විනඩි 20ක් විතර තියලා පස්සේ පෑන් එකක් විනාඩි 2ක් විතර රත් කර ගත්තා.ඔම්ලට් එකෙත් දිගු කෑලි කපලා, නොරි කොළ ටික උඩට නිවුණු බත් එක උඩින් තියන් රෝල් කර ගනිමින් ඔතා ගත්තා..
(Facebook)