Tuesday, March 04, 2025
Follow Us
හෙට පැවැත්වීමට තිබූ රජයේ වෛද්‍යවරුන්ගේ වර්ජනය කල් දමයි

වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදුවට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (මාර්තු 5) දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි එම සංගමය සඳහන් කරයි.