Tuesday, February 25, 2025
Follow Us
ග්‍රහලෝක 7ක් එකපෙළට නැරඹිය හැකි දුර්ලභ අවස්ථාවක්

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව වාර්තා වෙයි.

ඒ අනුව අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය පසු හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙයි.