Tuesday, August 25, 2026
Follow Us
ඉෂාරා සෙව්වන්දි 21වැනිදා තෙක් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි මෙම මස 21 තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අද (10) නියෝග කළේය.කළ බවයි වාර්තා වන්නේ.

රැඳවුම් නියෝග භාරයේ රඳවාගෙන සිටි මෙම සැකකාරිය  අද(10) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.