මලකි නුඹ මට සුවදවත් උනු පුදසුනෙහි තබනා...රුවකි තෙදවත් දෙනෝදාහක් දෙනෙත් මන බඳිනා .....
Read more
-------------------------කාපට් කල පසුව අප මුමුණනා තැන් දිවවිත් බලමි කඳුලක වේදනා වන් ...පොරවා ටයිල් කාලයෙ භාවනාවන් ප්‍රේමය දන්න දුහුවිලි වාසනාවන් .....
ඔබ කඳුළ - මම සුසුම එකිනෙකට පෙම් බඳින ....
ගසක පහලක වෙනස් විදියට පිපුන හින්දයි ආදරේ ...........
දරැදුක.දන්නාපියෙක්.පැමිනියා.පන්සලට...
උපාසක.උපාසිකාවන්පන්සලට.පැමිනේපැමිනෙනා..සැමදෙනාඅසරණයි..අසරණයි.....
Page 45 of 50