ලතවෙමි බිඳෙමි - නැවතත් සැනසී හිඳිමී
හිනැහෙමි හඬමි කුමකට දැයි නොම දනිමී
රිදවා බලමි මටමම මම දුක් සදමී ......
ඔබටම තරම් වෙන කිසිවක නොම ඇලෙමී ..........
--------------
සහන්
ලතවෙමි බිඳෙමි - නැවතත් සැනසී හිඳිමී
හිනැහෙමි හඬමි කුමකට දැයි නොම දනිමී
රිදවා බලමි මටමම මම දුක් සදමී ......
ඔබටම තරම් වෙන කිසිවක නොම ඇලෙමී ..........
--------------
සහන්