Wednesday, February 04, 2026
Follow Us
හාමුදුරැවෝ

උපාසක.උපාසිකාවන්
පන්සලට.පැමිනේ
පැමිනෙනා..සැමදෙනා
අසරණයි..අසරණයි.....

කොරා්නාවසන්ගතය
වැලදුන.කෙකෙක්දෝ
නැතිදෝ
එහෙත්.අපි.කුමක්
කලයුතුද.....
සැම.මිනිහෙක්ම
අසරනවෙලා........

සමහරැ.මුවආවරන.දමා
සමහරැ.නොදමා
හිමිවරැන්.වන.අපවෙත
වැපුදන්නට.ලන්වනවිට
ලගට.එන්නට.එපා....
කියන්නද.....

අපි.ඇතට..දුවන්නද
එසේකරිම.හරිද.මන්ද
සමහරැන්..ගේටිටු.වසා..
එසේකිරිම.හරිද
අනේ.අපි.බුදුපුතුන්..නේද
අපි.එසේ..නොකරමු...
නොකරමු...

කිරිබත්ගොඩ.නාතුඩුවෙි
විමලවිසද්ධි.හිමි