Friday, March 27, 2026
Follow Us
සල් මලට ...

ගසක පහලක වෙනස් විදියට
පිපුන හින්දයි ආදරේ ...........


විසල් බඳකට බද්ධ වෙන එක
සදයි මලකට ජීවිතේ ..........
නොදුටුවා සේ යන්න යන මුත්
පුංචි බඹරෙක් හාමතේ .....
මලක් හෙමිහිට කඳුළු සැලුවා
සුවඳ සඟවා සීතලේ ...............
--------------
සහන්