While saying that it is very important to attract more Foreign Direct Investment and encourage more local investment to drive the economic growth, President Gotabaya Rajapaksa said the Government is bringing in new laws to fully protect investments.
The LTTE is a banned organization in every country in Europe as it has not given up on violence and terrorism, Foreign Minister Dinesh Gunawardena said in Parliament addressing the Ministerial Consultative Committee on Foreign Affairs.
මේ දක්වා විශ්‍රම වැටුප් දෙපාර්ත මේන්තුවට යොමුකර ඇති නිවැරදි අයදුම් පත් සඳහා ගෙවීම් කිරීමට පියවර ගෙන ඇති බව විශ්‍රාම වැටුප් ජනරාල් ඒ .ජගත් ඩී ඩයස් මහතා සඳහන් කරනවා.
වත්මන් තත්ත්වය මත සාමාන්‍ය පෙළ විභාගය නියමිත දිනයට පැවැත්වීම සුදුසු නොවන බවත් විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06 කට පෙර දැනුම් දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා.
A State Minister for Covid-19 Prevention has been appointed, the President’s Office said.
The Police Force that remains currently at 80,000 personnel will be increased to 100,000 to fight crimes in a more successful and vigorous manner, Minister of Public Security Rear Admiral Sarath Weerasekara said.
ජාතික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා; දාමරික වැඩ අතහැර අවි පොලිසියට බාර දෙන්නැයි පාතාල සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර, එසේ කළහොත් ඔවුන් ගැන සලකා බැලිය හැකි බවත්, එසේ නොකළ හොත් විනාශවීමට සූදානමින් සිටින ලෙසත් ඔවුනට අනතුරු අඟවා ඇත.
කොළඹ මහ නගර සීමාවේ ඉදිරි කාලය තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වීමක් සිදුවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විද්‍යාඥ සුදත් සමරවීර මහතා අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
6 new judges to Supreme Court
New President for Court of Appeal
14 new judges to Court of Appeal
Govt. says appointments are a milestone
ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඊයේ (30) දිනයේදී කැබිනට් රැස්වීම ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
කොරෝනා රෝගය පිළිබඳව සත්‍ය සොයා බැලීම සඳහා පී. සී. ආර්. පරීක්‍ෂණ සඳහා යොමු නොවන හා මඟහරිමින් කටයුතු කරන පිරිස් දේශද්‍රෝහීන් ලෙස සලකා ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණයේ නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (29 දා) පැවැසීය.
Permission given to retain funds held in such accounts in Sri Lanka beyond maturity period
CB says total deposits in SDAs allowed from 8 April is $ 272 m as of 7 Oct.
වර්තමානයේ කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් ලොවක් වශයෙන් පීඩා විඳිමින්, ඒ පිළිබඳව පමණක් අවධානය යොමු කර සිටින පසුබිමක වුවද, අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.
කොවිඩ් ආසාදිතයන් කඩිනමින් හඳුනා ගැනීම සඳහා ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය (රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ) පෞද්ගලික රෝහල්වලද කිරීමට අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
All schools in the Eastern Province (EP) will close for three days from tomorrow due to bad weather, Eastern Province Governor Anuradha Yahampath said.
අයවැය යෝජනාවලිය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව (02) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සංචාරකයින්ට රට කඩිනමින් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය හා සංචාරක බලධාරීන් අතර ද්විපාර්ශවික හමුවක් සංවිධානය කෙරේ.
Page 420 of 641