The Sri Lanka Army will commence a mobile vaccination for the elderly, sick, handicapped and feeble citizens from today in the Western Province.
The Health Department of the Colombo Municipal Council (CMC) has organized a mobile vaccination program for citizens who are immobile and or bed ridden and cannot go to a vaccination center, Colombo Mayor Rosy Senanayake said.
The Immigration and Emigration Department has finalised the digital nomad visa at $ 500 for the first year, but it is yet to decide on criteria for the long-term visa and a fee for the extended stay.
ගෑස් පාරිභෝගිකයන් අර්බුදයට යෑම වැළැක්වීම සඳහා ලාෆ් ගෑස් සමාගමට ගෘහස්ත ගෑස් මිල වැඩි කිරීමට අනුමැතිය ලබා දුන්නද ලිට්‍රෝ සමාගම දැනට තිබෙන මිලටම ගෑස් අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.
Another crucial meeting will held this morning between President Gotabaya Rajapaksa and the Presidential Task Force on Prevention of COVID-19 to decide if travel restrictions will be imposed over the weekend to combat the spread of the COVID-19 virus.
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් අදියරක් ලෙස පැවැත්වෙන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ඉදිරි දිනවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් දැඩි කිරීමට සෞඛ්‍ය අංශ සූදානම් වන බව වාර්තා වනවා. දැනටමත් පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට සහ මංගල උත්සවවලට සහභාගි වියහැකි උපරිම පුද්ගලයින් ගණන 50 ක් දක්වා අඩු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.
Tough restrictions are expected to be announced by the government soon to contain the rapid spread of the coronavirus, government sources said.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිත කර මාර්ග ඉදිකිරීමේ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, පුද්ගලික සමාගමක් හා එක්වයි.
With the spike of Covid -19 patients needing breathing support, the government placed orders for the import of liquid Oxygen from India and Singapore, a Minister said.
මෙරට නිවෙස්හි ගෘහස්ත කම්කරුවන් ලෙස කටයුතු කරන ගෘහ සේවක ප්‍රජාවට ද EPF /ETF ඇතුළු මෙරට වැඩකරන පන්තියට අදාළ කම්කරු අයිතිවාසිකම් ලබාදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Page 312 of 642