මෙරට ජාතික ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙනු ලබන කඳුකර දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය වඩාත් යහපත් කර ගැනීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් කඩිනමින් අවසන්කර එහි ප්‍රතිලාභ ජනතාවට හැකි ඉක්මනින් ලබා දෙන ලෙස පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (23) අදාළ ආයතනයන් හි නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.
-
Details
-
State
පවතින අධික වර්ෂාපතනය සමඟ ඇතිවී ඇති ගංවතුර තත්ත්වය හමුවේ විශේෂයෙන්ම අත්තනගලු ද්‍රෝණියට අයත් ගම්පහ නගරය සහ ඒ අවට ඇතැම් ප්‍රදේශ ඉදිරි පැය කිහිපය තුළදි ගංවතුර අවදානම් තත්ත්වයකට ලක්වීමට ඉඩ ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කරණ අංශයේ වාරි මාර්ග ඉංජිනේරු ජි.ඩබ්.ඒ සකුරා දිල්තාරා මහත්මිය පවසයි.
-
Details
-
State
මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
-
Details
-
State
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරිම, සලකුණු කිරීම හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම සම්බන්ධයෙක් කටයුතු මේ වන විට සංවිධානය කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
-
Details
-
State
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
-
Details
-