Friday, June 06, 2025
Follow Us
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට අයදුම්පත් කැඳවයි

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය -2025 පාසල් හා පෞද්ගලික පාසල් අයදුම්කරුවන් වෙතින් අයදුම්පත් කැඳවා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත සඳහන් වේ.

504054167 1277921190561080 5157933035893971707 n