The government has decided to test the composition of the gas cylinders issued by Laugfs and Litro.
විදෙස් රැකියා සඳහා මෙම වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 92,000 කට අධික සංඛ්‍යාවක් විදෙස් ගත වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යංශය පවසනවා. මෙවැනි විශාල පිරිසක් රට අතහැර යාම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඉකුත් සමයේ විවිධ අදහස් පළ කළා.
මේ මොහොත වන විට ආර්ථිකයට විශාල අභියෝගයන් තිබුණද රටේ ස්ථායීභාවය රැකගෙන ඉදිරියට ගොස් තිබෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Laws that are being designed to control the media should not be enacted, both government and the opposition MPS stressed in Parliament yesterday.
පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නැයි නිර්දේශ කරමින් ඉකුත් යහපාලන රජයට ලබා දුන් බව කියන වාර්තාවක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.
මෙරට විදේශ ප්‍රතිපත්තියේ රහසිගත ගිවිසුම් කිසිවක් නොමැති බවත් කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා (25 දින) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
An extraordinary gazette notification was issued yesterday (24) with guidelines relating to the appointment of the President's Counsel.
රටේ ආත්මගරුත්වය ආරක්ෂා කර ගනිමින් විදේශ ප්‍රතිපත්තිය මෙහෙයවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා (25) දිනා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අවශ්‍ය නම් තමන්ට පාර්ලිමේන්තුවේ ඇති තුනෙන් දෙකේ බලය පාවිච්චි කර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලන රජයේ සම්පූර්ණ ඇමති මණ්ඩලයේම ප්‍රජා අයිතිය අහෝසි කළහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Page 259 of 642