Saturday, May 02, 2026
Follow Us
State

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් කියාසිටියේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට කෙටි කාලයක් විදුලිය කප්පාදු කිරීමටද සිදුවිය හැකි බවයි.

State

නව ස්ථිර පත්වීම් ලැබූ උපාධීධාරී අභ්‍යාසලාභීන් අතුරින් ගුරු සේවය සේවයට කැමති පිරිස් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත්, සුදුසුකම් සපුරා ඇති ඉගැන්වීමට හැකි පිරිසට ඒ සඳහා අවස්ථාව ඇති බවත්, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

State

දළදා මාළිගාවට පැමිණි ජනතාව සමග ජනපති සුහද කතාබහක

State

රාජ්‍ය නිලධාරීන් අනිවාර්ය විශ්‍රාම යාමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීමේ චක්‍රලේඛය අද නිකුත් කෙරුණා.

State

පවතින ආර්ථික අර්බුදය හමුවේ දුෂ්කරතාවලට මුහුණපා සිටින අයවැය ලේඛණයෙන් අවධානය යොමු නොවුනු පාර්ශවයන්ට සහන සැලසීමට ආණ්ඩුව ක්‍රියාකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

State

අවුරුදු 12 – 15 අතර දරුවන්ටත් කොවිඩ් මර්දන එන්නත

State

රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා අස්වෙයි

State

මාස 16 ක් තුළ සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

State

පාසල් සිසුන්ට සුභ ආරංචියක්

State

ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩි වන්නේ මෙහෙමයි

State

යෝජනා චෝදනා දුක් ගැනවිලි ඇත්නම් 1907 අමතන්න

State

President Gotabaya Rajapaksa is likely to appoint a Cabinet-level negotiation committee to hold discussions with ‘friendly countries’ seeking financial assistance ahead of the country’s external debt repayments this year.

State

අධ්‍යාපන අමාත්‍යාංශය බරපතළ ගැටලුවක

State

කම්කරු ඇමැති හාම්පුතුන් සමඟ සාකච්ඡා

State

ඉදිරි අවුරුදු 3 ගිය අවුරුදු 2කට වඩා ඵලදායි ලෙස වැඩ කරමු

State

වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේ වී කිලෝව රුපියල් 75/=ක් බැගින් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

State

ගනුදෙණුකරුවන්ගේ ගිණුම්වල ඇති විදෙස් මුදල් වෙනත් මුදල් ඒකකවලට පරිවර්තනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත නියෝග කර ඇතැයි පැතිර යන කටකතාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

State

- Urges cabinet, state ministers, to be a part of one group and work together