Monday, February 23, 2026
Follow Us
ඩොලර් මිලියන 500ක බැඳුම්කරය ගෙව්වා

මහ බැංකු අධිපතිගෙන් ට්විටර් පණිවිඩයක්


ශ්‍රී ලංකාවට ගෙවීමට තිබූ ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර බැඳුම්කරය ගෙවා අවසන් කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය නිල ට්ටිටර් ගිණුමේ සටහනක් තබමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව දැනුම් දී ඇත.

(Aruna)