Saturday, May 02, 2026
Follow Us
State

දිවයිනේ විවිධ ප්‍රදේශ වල ගොවීන් තවදුරටත් මැසිවිලි

State

ක්‍රීඩාවෙන් සියලු ජාතීන් අතර සමගිය ගොඩනැඟිය හැකි බව තරයේ විශ්වාස කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

State

The Examinations Department will call for applications for the selection of invigilators for the 2021 (2022) GCE Advanced Level Examination through online.

State

ඔමික්‍රොන් වෛරසය පැතිරයාමේ අවධානම හමුවේ රට තුළ සිදුවන හදිසි අනතුරු ප්‍රමාණය අවම කර ගැනීම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ හදිසි අනතුරු වැළැක්වීමේ සහ කළමණාකරන ඒකකයේ ප්‍රධානී ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසනවා.

State

විදේශ වෙළදපොල ජය ගත හැකි කර්මාන්ත රට තුළ ස්ථාපිත කිරීමෙන් ඩොලර් අර්බුදයට විසදුම් ලබා දිය හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

State

අගමැතිගේ ප්‍රධානත්වයෙන් හෙට විවෘත කෙරේ

State

දරුවන් සමඟ සුහද කතාබහක

State

පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී ආහාරවේල සවස 06 ට පෙර පිළියෙල කර ගන්නැයි විදුලි උදුන් භාවිතකර ආහාර පිළියෙල කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරනවා.

State

Bringing ‘Vistas of Prosperity’ to the forefront, President Gotabaya Rajapaksa will ceremoniously launch the 1,000 new national schools establishment program, covering all nine provinces today.

State

ලබන අඟහරුවාදා සිට වෙනස් වෙන නීති මෙන්න

State

ජනතාවට දුන් පොරොන්දුව කඩ නො කරන බව ජනපති කියයි

State

තරුණ ගොවි සංවිධාන ශක්තිමත් කර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් ආදර්ශ තරුණ කෘෂි ගම්මානය බැගින් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

State

විදුලි බල මණ්ඩලයෙන් දැනුම් දීමක්

State

කොළඹ වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් බහාළුම් මුදාහැරීම සදහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මහ බැංකුව මගින් අද දිනයේ ලබාදෙනු ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.

State

ගෑස් අනතුරුවලට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

State

Meet Labour Minister to discuss their requests
Request Labour minister to use legislative measures if employers oppose
Labour Minister to communicate trade union demands to Cabinet
Labour Minister’s meeting with Employers’ Federation scheduled for next week

State

ඉන්ධන ආනයනය සදහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වුවහොත් ජනවාරි මැද සතිය වනවිට ඉන්ධන හිඟයක අවදානමක් මතුවිය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

State

වයස අවුරුදු 12 ත් 15 ත් අතර ළමුන් සදහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම අද සිට ආරම්භ වනවා. මීට පෙර වයස අවුරුදු 15 ත් 19 ත් අතර ළමුන් සදහා වන එන්නත්කරණය සහ වයස අවුරුදු 12 ත් 15 ත් අතර විවිධ සංකූලතා සහිත දරුවන් සදහා එන්නත් ලබාදීම සිදු කෙරුණා.