Monday, February 23, 2026
Follow Us
හිර වූ තෙල් නැව එළියට

විදුලිබල මණ්ඩලයටත් ඩීසල්

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකා දෙකක් කොළඹ වරාය වෙත පැමිණ, ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබෙනවා.

ඉන් මෙට්‍රික් ටොන් 10,000ක් විදුලිය නිෂ්පාදනය සඳහා ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවා.

ඒ අනුව දින 8කට ප්‍රමාණවත් ඩීසල් විදුලිබල මණ්ඩලය වෙත නිකුත්කෙරෙන බවද කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

(Aruna)