Sunday, May 03, 2026
Follow Us
State

A drastic rise in the spread of COVID-19 has been noticed in the Gampaha and Colombo districts in recent time, State Minister of Primary Health Care, Epidemics, and COVID-19 Disease Control Dr. Sudarshini Fernandopulle said.

State

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අයට සුභ ආරංචියක්

State

පොහොර අර්බුදය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීමේදී එම වන්දි ලබාදෙන්නේ වී ගොවීන්ට පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

State

Despite speculations that Sri Lanka would plunge into a drug shortage in about two months, the Treasury has released adequate funds enabling commercial banks to open Letters of Credit (LCs) in a bid to overcome the impending drug shortage.

State

ගෝලීය කොවිඩ් ව්‍යසනය මධ්‍යයේ කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගතහැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා. ඇතැම් පිරිස් ඒ පිළිබඳ දුර්මත ගෙනගියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඕනෑම තත්ත්වයකට මුහුණ දියහැකි ඉහළ ශක්තියක් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ..

State

There is no need of imposing power cuts until Thursday (27) as sufficient fuel stocks have been received, Public Utilities Commission of Sri Lanka (PUCSL) Chairman Janaka Ratnayake said.

State

ඉදිරි දින කිහිපය තුළ විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දෙනවාද, නැද්ද යන්න අද පස්වරුවේ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ සිය සාමාජිකයින් රැස්වී දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය කරන බවයි.

State

මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයෙන් පොලිස්පතිට යෝජනාවක්

State

රටතුළ පවතින ඉන්ධන සහ විදුලි අර්බුදයට විසදුම් වශයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පැවති කැබිනට් මණ්ඩලයට යෝජනාවලියක් ඉදිරිපත් කර තිබෙනවා.

State

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍රය නොලැබුණු අයදුම්කරුවන්ට සිය ප්‍රවේශපත්‍රය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස භාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

State

සෑම මාර්ගයකටම වෙනම මංතීරුවක්

State

අවශ්‍ය පරිදි ඉන්ධන ලැබුණහොත් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.

State

මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ 900 සීමා ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 927 ක් වාර්තා වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

State

බොරතෙල් නැවක් අද කොළඹට

State

2021-2022 මහ කන්නයේ වී අස්වැන්න අඩුවීමක් සිදුවුවහොත්, ඒ සඳහා වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, ගොවින් සඳහා වී කිලෝග්‍රෑම් 01ක් සඳහා රුපියල් 25ක් බැගින් ගෙවීමටයි තීරණය කර ඇත්තේ.

State

ඊයේ දිනයේ දී ෆයිසර් බූස්ටර් මාත්‍රා 30,253ක්

State

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී - 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (25) පස්වරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

State

ලංකා වානේ සංස්ථාව පිහිටි කඩුවෙල ඉඩම ව්‍යාපාරිකයෙකුට ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක යෝජනාවට ඊයේ දිනයේද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව නැහැ.