Sunday, February 22, 2026
Follow Us
මෙරට 17 වන විශ්වවිද්‍යාලය වව්නියාවේදී විවෘත වෙයි

වව්නියා විශ්වවිද්‍යාලය අද නිළ වශයෙන් ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

යාපනය විශ්වවිද්‍යාලයේ - වව්නියාව මණ්ඩපය, වව්නියාව විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණේ ඉකුත් වසරේ ජූනි 08 වනදායි. විශ්වවිද්‍යාල පාලක සභාව පැවසුවේ වව්නියාව විශ්වවිද්‍යාලය මෙරට 17 වන විශ්වවිද්‍යාලය බවයි.

(Neth)