සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ක්‍රියාමාර්ග මේවනවිට ආරම්භ කර තිබෙනවා.
ඇතැමුන් දේශපාලන වේදිකාවේදී එන්නත්කරණය අධෛර්යමත් කිරීමට ගෙන ගිය වැඩපිළිවෙළට ජනාධිපතිවරයා නිහඬව පිළිතුරු ලබාදෙමින් රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ එන්නත්කරණයට වසරක් සපිරිම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ 29 පැවති උත්සවයට එක්වෙමින්.
සෞඛ්‍ය සීමාවලින් තොරව මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට නම් ජනතාව අද සිටම ඒ සඳහා කැපවීම් කළ යුතු බව සෞඛ්‍ය අංශ පවසනවා.
The Health Ministry yesterday issued circulars, revising several guidelines, including the definition of fully-vaccinated persons, exit strategy for COVID-19 patients, and criteria for the identification of a close contact of a COVID-19 patient.
Sri Lanka will take steps to import essential medicinal drugs from India under the line of credit next month, a Minister said.
UK’s Financial Times yesterday reported that Sri Lanka is negotiating debt relief with international bondholders and is weighing an approach to the IMF.
At present power plants are running on a very thin line with fuel supplied on a very limited basis. This has led to water being currently stored in reservoirs to generate hydro power, to be used up leading to a massive crisis by March if there are no rains.
The National Water Supply and Drainage Board has already advised the public to use tap water sparingly with water levels in the reservoirs declining
If fuel is not supplied on time, then a massive crisis is likely to surface in two months, also leading to a food crisis as water for irrigation would run out
දේශීයව බෝතල් කල පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිළ දක්වමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අහෝසි කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Amendments to contentious law aimed at making it less draconian
Detention of persons under DOs to be reduced from 18 to 12 months
Detainees to have access to Magistrate lawyer and relatives
Bail, expeditious hearing of cases among anticipated changes
Blanket immunity granted to officers enforcing PTA to be scaled down
වර්තමානයට ගැලපෙන පරිදි ප්‍රධාන දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙවා. එහි පළමු අදියර යටතේ කොළඹ කොටුව, රාගම සහ ගම්පහ දුම්රිය ස්ථාන සංවර්ධනය කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවසුවේ.
සංචාරකයින් සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දුන්නේ මෙරට ජනතාවගේ ආරක්ෂාව සහ විදෙස් සංචරකයින්ගේත් ආරක්ෂාව වෙනුවෙන් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. එක් සංචාරකයෙක් සඳහා මසකට අයකරන්නේ අමෙරිකානු ඩොලර් 12 ක් පමණක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කොවිඩ් ආසාදිත රෝගීන් සහ ආසාදිතයින් සමග සමීප සම්බන්ධතා පවත්වුවන් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව සංශෝධනය කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ආර්ථික මර්මස්ථානවලට අයත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට වැඩවර්ජනය කිරීමට ඇති අවස්ථාවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහනම් කළයුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි පවසනවා. ඇතැම් වෘත්තීය සමිති සුළු සිද්ධියකට පවා වැඩවර්ජන කිරීමෙන් ජනතාව මෙන්ම ආර්ථිකයට වන හානිය අතිමහත්.
Page 229 of 642