Sunday, May 03, 2026
Follow Us
State

සමාගම සහ බලශක්ති අමාත්‍යාංශය අතර සාකච්ඡා

State

කොවිඩ් ආසාදිතයින් ගැන ගත් අලුත්ම තීරණය

State

බලහත්කාරයෙන් එන්නත ලබා දෙන්නේ නෑ

State

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

Conducting coaching classes or tuition targeted at the 2021(2022) GCE Advanced Level (A/L) Examination will be prohibited after February 1, the Department of Examinations said.

State

විශ්‍රාමික දුම්රිය නියාමකවරුන් කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට කැඳවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

State

Sri Lanka was awaiting a sample of organic fertiliser from the Qingdao Seawin Biotech Company (QSBC) of China before the new consignment of fertiliser to replace the rejected cargo which had been contaminated is shipped to the country, Agriculture Minister Mahindananda Aluthgamage said.

State

කොවිඩ් හැඳුණු උ/පෙළ දරුවන් ගැන තීරණයක්

State

හෙට සහ අනිද්දා විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර දෙනවාද, නැද්ද යන්න අද පස්වරුවේ ප්‍රකාශ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

State

රැකියා ඇබෑර්තු පවතින ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය පුහුණු පාඨමාලා ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදී තිබේ.

State

ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද ගත් තීරණය

State

රාජ්‍ය ආයතන කිහිපයකම නිලධාරීන්ට කොවිඩ්

State

අප්‍රේල් මාසය වන තෙක්ම කිසිසේත් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවට විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සහතික වෙයි.

State

සතොස මගින් ලොකු පොල් ගෙඩියක් රුපියල් 75ක උපරිම මිලකට අද (31) සිට අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

පෙබරවාරි මාසයේ මැද භාගය හෝ මාර්තු මාසයේ මුල් සමය වනවිට අනිවාර්යයෙන්ම විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

State

උසස් පෙළ ශාලාධිපතිවරුන්ට නිත්‍ය නියෝගයක්

State

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන අලුත්ම නිවේදනය

State

පානීය ජල බෝතල් සඳහා වන උපරිම සිල්ලර මිල ඉවත් කළේ තාවකාලිකව බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.