Sunday, May 03, 2026
Follow Us
State

වීසා ගැනීමේ පහසුකම් පුළුල් වෙයි

State

රාගම වෛද්‍ය පී‍ඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට අද (02) අළුයම කඩාවැදුණු පිරිසක් විසින් එහි සිසුන්ට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

State

හදිසි අවශ්‍යතා සඳහා විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට සිදුවුවහොත් එය සිදු කිරීමට ප්‍රතිපත්තිමය එකඟතාවය හිමිවූ බවත්, එසේ වුවද පෞද්ගලික විදුලි බලාගාරවලින් ඉදිරිපත් කළ කොන්දේසියක් වූ වසර 03කට අඛණ්ඩව ඔවුන්ගෙන් විදුලිය ලබා ගැනීමට එකඟ විය යුතුය යන්නට රජය එකඟ නොවන බවත්, ඒ වෙනුවට අවශ්‍ය කාලසීමාවලදී පමණක් විදුලිය ලබා ගැනීමට නැවත සාකච්ඡා කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කළ බවත්, කැබිනට් මාධ්‍ය සම ප්‍රකාශක වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

State

හෙට දිනට යෙ‍දෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනු‍වෙන් ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් පාලන, මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.

State

කම්කරු අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක වන කම්කරු ආරවුල් බේරුම්කරණය සදහා ක්‍රියාත්මක වන කම්කරු ආරවුල් බේරුම්කරුවන්ගේ ක්‍රියා පිළිවෙත පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අප්‍රසාදය පළ කර සිටියේය.

State

ඉදිරි මාස 12ක කාලය තුළ රටේ ආර්ථිකය යළි ශක්තිමත් කරමින් ආර්ථික පුනර්ජීවනයකට රට පරිවර්තනය කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

State

විදුලිබල ඇමති මාධ්‍ය හමුවකට එක්වෙයි

State

නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් මස් මාංශ අලෙවිසැල් හා සුරාසැල් වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.

State

ගෝලීය කොවිඩ් ව්‍යාප්තියේ වැඩිවීම හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ද යලි බලපෑම් එල්ලවනු ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

State

විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන ඩොලර් සඳහා වෙළඳපොලේ පවතින අගයම ගෙවීමට වැඩපිළිවෙලක් මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

State

සියලු පාසල් වහයි

State

The Cabinet has cleared the draft Surcharge Tax Bill, which would impose one-off 25 percent surcharge tax on individuals or companies with over Rs.2 billion income for the 2020/2021 financial year.

State

සියලු ග්‍රාම නිලධාරි කොට්ඨාශ ආවරණය කරමින් අයවැයෙන් වැඩ ලක්ෂයක් වැඩසටහන අද පෙරවරුවේ ආරම්භ කරනවා.

State

අන්තර්පළාත් මාර්ග 17ක් සඳහා සුඛෝපභෝගි සේවාවක්

State

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

State

සිසුන් 477 දෙනකුට අලුතින් සරසවි වරම්

State

සමෘද්ධි සංවර්ධන අධිකාරියෙන් ප්‍රකාශයක්

State

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්